Showing posts with label ඇමෙරිකාව. Show all posts
Showing posts with label ඇමෙරිකාව. Show all posts

Thursday, November 20, 2008

මූලික(Top) සුපිරි පරිගනක 500

නිකන් ඉන්නකොට එක එක අදහස් පහල වෙනවනේ. ඉතින් මට හිතුන ලෝකයේ සුපිරි පරිගනක භාවිතා කරන රටවල් සහ ඒවායේ තියන මෙහෙයුම් පද්ධති ගැන සොයා බලන්න. (නිකන් ඉන්න බැරුවට කරන වැඩ නේද...)

මම ඉතින් ගූගල් එකේ හොයනකොට හොද සයිට් එකක් හම්බවුනා. ඒකෙන් තමයි මේ තියන ඔක්කොම ඒව හොයාගත්තෙ. ඉතින් මේකෙ තියෙන්නෙ ප්‍රධානතම සුපිරි පරිගනක 500 ගැන. පුදුමයක් නොවන දේ තමයි මේවායින් බාගයකටත් වඩා ඇමෙරිකාවෙ තියන එක. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් සුපිරි පරිගනක 500 න් 8 ක්ම තියනවා. කාටද ආඩම්බර....

මේවිදිහට තමයි සුපිරි පරිගනක ටිය ලෝකයපුරා විහිදිලා තියෙන්නෙ (2008 නොවැම්බර් වෙනකොට...)



































































































































































































රටඑකතුවප්‍රතිශතය %
ඕස්ට්‍රේලියාව 1 0.20 %
බෙල්ජියම 2 0.40 %
බ්‍රසීලය 2 0.40 %
බල්ගේරියාව 1 0.20 %
කැනඩාව 2 0.40 %
චීනය 15 3.00 %
ඩෙන්මාකය 3 0.60 %
පින්ලන්තය 1 0.20 %
ප්‍රංශය 26 5.20 %
ජර්මනිය 25 5.00 %
ඉන්දියාව 8 1.60 %
අයර්ලන්තය 1 0.20 %
ඊශ්‍රායලය 1 0.20 %
ඉතාලිය 11 2.20 %
ජපානය 18 3.60 %
දකුනු කොරියාව 1 0.20 %
මැලේසියාව 1 0.20 %
මෙක්සිකෝව 1 0.20 %
නෙදර්ලන්තය 3 0.60 %
නවසීලන්තය 4 0.80 %
නෝර්වේ 2 0.40 %
පෝලන්තය 6 1.20 %
රුසියාව 8 1.60 %
සොල්වේනියාව 1 0.20 %
දකුනු අප්‍රිකාව 1 0.20 %
ස්පාන්‍යයය 6 1.20 %
ස්වීඩනය 8 1.60 %
ස්විට්සර්ලන්තය 4 0.80 %
තායිවානය 2 0.40 %
එක්සත් රාජධානිය 45 9.00 %
ඇමෙරිකා එක්සත් ජනපදය 290 58.00 %
මුළු ගනන500100%



දැන් තමයි හොදම කොටස. මොනවද මේ සුපිරි පරිගනක භාවිතා කරන මෙහෙයුම් පද්ධති. වින්ඩෝස් කැලේ. 1% පාවිච්චි කරන්නෙ. ඒකට ලිනක්ස් 87% කටත් වැඩියෙන් පාවිච්චි කරනව. පුදුමද? අනේ මන්ද.... බලන්නකො විස්තරේ...












මෙහෙයුම් පද්ධති පවුලඑකතුවප්‍රතිශතය %
ලිනක්ස්43987.80 %
වින්ඩෝස්51.00 %
යුනික්ස්234.60 %
BSD මත පදනම් වූ10.20 %
මිශ්‍ර316.20 %
මැක් මෙහෙයුම් පද්ධති10.20 %
මුළු ගනන500100%




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 13, 2008

ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...

මේ රූපය බලල මට බනින්න එහෙමනම් එපා මිනිස්සුන්ගෙ නම කැත කරනව කියල. මේක මට විද්යුත් තැපෑලෙන් අද ලැබුනෙ. තියන විනෝදවත් බව නිසාම පලකරන්න හිතුනා.


...


...


...


...


...


...


...


...


...


...





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments