Saturday, January 10, 2009

කාලෙකින් හොද බ්ලොග් සටහනක් ලියන්න බැරිවුනා. ටිකක් අවිවේකීව හිටියෙ. තරමක කම්මෙලි කමකුත් තියනව. ඒත් ඊයෙ පෙරේද පත්තරේ ගියපු කාටූන් දැක්කම එය නැවත පල කරන්න හිතුව.

උපුටා ගත්තෙ දිවයින පත්තරේ අන්තර්ජාල පලකිරීමෙන්.....



මේක කාටවත් පහර ගහන්න පලකරපු එකක් නොවන බව කරුනාවෙන් සලකන්න.... :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, January 6, 2009

Cricinfo ත්‍යාග ප්‍රදානය

Cricinfo ත්‍යාග ප්‍රදානය සදහා ඔබගේ ඡන්දයත් ලබාදෙන්න.

මෙය වාර්ශිකව Cricinfo මගින් පවත්වන ප්‍රේක්ශක ඡන්දයෙන් කරන තේරීමක්. ඉතින් මේපාර සනත්, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, නුවන් කුලසේකර යන අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයොත් යෝජනා අතර ඉන්නව. ඉතින් ගිහිල්ල ඔබගේ වටිනා ඡන්දය ලබාදෙන්න.

මෙතනට කොටන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Facebook නත්තල් වාර්තාවක් තබයි.

ඔන්න Facebook අලුත් වාර්තාවක් තියල. නත්තල් දවසේ කෙරුනු අන්තර්ජාල ගොඩවැදීම් 22 කින් 1 ක්ම Facebook එකට තමයි වෙලාතියෙන්නෙ. කියන හැටියටනම් මෙය දෙවෙනි වන්නෙ ගූගල් වලට විතරයි. ඒ කියන්නෙ දෙසැම්බර් 25 වැනිද Facebook ලොව දෙවැනියට කාර්යබහුල වෙබ් අඩවිය බවට පත්වෙලා තියනව.

BBC Post

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments