www.dailymirror.lk
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Thursday, August 28, 2008
වාස් 400 යි.
ඊයේ මැච් එකනම් කෑව නැතිවෙන්න. කියල වැඩක් නෑ. ඒත් ඉතින් වාස් කඩුලු 400ක් ගත්ත එක ගැනනම් මොනව හරි ලියන්නම ඕන කියල හිතුන. මොකද තාම 4 දෙනානෙ ඒක කරල තියෙන්නෙ. ඉතින් මේ පිංතූරෙ මම හොයාගත්තෙ ඩේලි මිරර් පත්තරෙන්. ලින්ක් එක පල්ලෙහා තියනව.

www.dailymirror.lk
www.dailymirror.lk
Tuesday, August 26, 2008
පලමු සටහන...
ඉතින් කාලයක් එකම බ්ලොගයක සිංහල සහ ඉංග්‍රීසි ලියපු මම සිංහල විතරක් බ්ලොගයක් පටන් ගන්න හිතුවා. ඉතින් මේක තමයි පලමු සටහන. වෙලාව ලැබෙන විදියල මොනව මොනව හරි ලියන්න තමඉ හිතා ගෙන ඉන්නෙ.
විදුල හසරංග
විදුල හසරංග
Subscribe to:
Posts (Atom)