Tuesday, December 15, 2009

ගස් කපන්නාගේ කතාව (නව සංස්කරනය.)

මේ කතාව මට ඊමේල් හරහා ලැබිච්ච එකක්. පරිවර්තනය කලොත් තියන නියම රස නැතිවේවි කියල හිතුන නිසා ඒ විදිහටම පල කරනව.

Once upon a time, there was a software engineer who used to develop programs
on his Pentium machine, sitting under a tree on the banks of a river. He
used to earn his bread by selling those programs in the Sunday market.

One day, while he was working, his machine tumbled off the table and fell in
the river. Encouraged by the Panchatantra story of his childhood (the
woodcutter and the axe), he started praying to the River Goddess.

The River Goddess wanted to test him and so appeared only after one month of
rigorous prayers. The engineer told her that he had lost his computer in the
river.

As usual, the Goddess wanted to test his honesty. She showed him a match box
and asked, "Is this your computer ?" Disappointed by the Goddess' lack of
computer awareness, the engineer replied, "No."

She next showed him a pocket-sized calculator and asked if that was his.
Annoyed, the engineer said "No, not at all!!"

Finally, she came up with his own Pentium machine and asked if it was his.
The engineer, left with no option, sighed and said "Yes."

The River Goddess was happy with his honesty. She was about to give him all
three items, but before she could make the offer, the engineer asked her,
"Don't you know that you're supposed to show me some better computers before
bringing up my own ?"

The River Goddess, angered at this, replied, "I know that, you stupid
donkey! The first two things I showed you were the Trillennium and the
Billennium, the latest computers from IBM!". So saying, she disappeared with
the Pentium!!

Moral: If you're not up-to-date with technology trends, it's better keep
your mouth shut and let people think you're a fool than to open your mouth
and remove all doubt . . .


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, September 30, 2009

මින්නේරියෙ අලි....

පසු ගිය දවසක මින්නේරියෙ ගියපු වෙලාවක ගත්ත ඡායාරූප ටිකක්. ආලෝක තත්වය නම් එච්චරම හොද නෑ.


--


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, August 18, 2009

හැරල්ඩ් සහ කුමාර් ගන්තනමෝ සිර කදවුරෙන් පැනයාම...

Harold & Kumar Escape from Guantanamo Bay

කාලෙකට පස්සෙ හොද ච්ත්‍රපටයක් බැලුව. සාමන්‍යය ඉංග්‍රීසි ච්ත්‍රපට වල තියෙන්නෙ ඇමෙරිකාව උඩ තියන එකනෙ. මේක වෙනස්. ඒක ඇමෙරිකාවට ගහනව ගන්තනමො හිර කදවුරයි ත්‍රස්තවාදි ප්‍රශ්නයයි අල්ලගෙන.

කතාව ඉතින් මම කියන එක හොදද මන්ද. ඔයාලම බලන්නකො.

මේක කොමඩි එකක්. හැබැයි නරක වචන සහ නිරුවත් දර්ශන හුගක් තියනව. ඉතින් පරිස්සමින් බලන්න. :)



මේක ඇත්තටම හැරල්ඩ් සහ කුමාර් දෙවැනි චිත්‍රපටිය. මම දැනුයි දන්නෙ. පලමු එක තමයි Harold & Kumar Go to White Castle. ඒකත් ඉක්මනටම බලන්න ඕන. තව තුන්වන කොටසකුත් ලගදිම එනවලු.

IMDB විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay


Torrent විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, August 10, 2009

කන්ඩලම හෝටලය


කන්ඩලම හෝටලය - ලංකාවේ ඇති අලංකාරවත්ම සහ නැරඹිය යුතුම ස්ථානයකි.

කන්ඩලම හෝටලය පිහිටා ඇත්තෙ කොලඹින් සැතපුම් 160 පමන දුරින් දඹුල්ල නගරයට කිලෝමීටර 5 පමන ඈතිනි. එමෙන්ම කන්ඩලම වැවට ඉතාමත් ආසන්නයෙන් සිගිරිය සහ දඹුල්ල පෙනෙන දුරින්. මෙය අප කවුරුත් හොදින් දන්න ජෙෆ්‍රි බාවා මහතාගේ ගෘහ නිර්මානයකි.



 


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, June 30, 2009

සාර්ථක ජීවිතයකට පාඩමක්

මේක මගේ නිර්මානයක් නම් නෙමෙයි. යාලුවෙක්ගෙන් ලැබුනෙ. ඒත් වටිනව කියල හිතුනු නිසා හැමෝම එක්ක බෙදාගන හිතුන.

හිමිකම් මගෙ නොවේ....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, June 4, 2009

දළදා වතුර



මෙක ගැන වැඩි විස්තර දන්න කවුරුහරි ඉන්නවනම් ඒව අපිත් එක්ක බෙදාගන්න... ඡායාරූප තියනවනම් වැඩිය හොදයි.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 22, 2009

Nominate OrangeHRM for the SCCA 2009

OrangeHRM one of the open source Sri Lankan product need your help for nominating for Community Choice Awards 2009...




The SourceForge Community Choice Awards 2009 are here. OrangeHRM relies on your support to be nominated in the category ‘Best Project for the Enterprise’ on SourceForge.net.

Please go to the nomination website Sourceforge Community Choice Awards 2009/ OrangeHRM and vote as follows:

1) Enter the URL http://sourceforge.net/projects/orangehrm/

2) As Project Name OrangeHRM

3) Nominate for the ‘Best Project for the Enterprise’ Award.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments