හැලොවීන් හෙවත් ඔක්තෝබර් 31 රාත්රිය 16 වන සියවසේ සිට පැවත එන බටහිර උත්සවයක්. All-Hallows-Even කියන ස්කොට්ලන්ත වචනයෙන් තමයි හැලොවීන් යන්න හැදිල තියෙන්නෙ. අපි ඉහලින් සැමරුවෙ නැති උනත් එන්ගලන්තය ප්රමුක බටහිර රටවල නම් ඉතාම ඉහලින් සමරන හැලොවීන් දිනය සමහර රටවලට නිවාඩු දිනයකුත් වෙනව.
වැඩි විස්තර සදහා....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

අද රෑ හැලෝවින් පාටි එකකට යන්න තියෙනවා.....
ReplyDelete