මම පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිල ෆිල්ම් හෝල් එකකට ගිහින් හදය බැලුව අද වාගෙ තාම මතකයි. ඊට පස්සෙ හාහා හරි හාවා, දොස්තර හොද හිත සහ පිස්සු පූසා TV එකේ රසකර කර බැලුව අද වගේම මතකයි.
ඊලගට ටාසන් සහ ඔෂින්. විශේෂයෙන් ඔෂින් තුලින් ඉගනගත්තු පසුනොබැසීමේ පාඩම හුගක් වැදගත්.
මේ ඔක්කොටම ඔබට බොහොමත්ම පිං ටයි මාමේ. ඔබට නිවන් සැප ලැබේවා.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

ටයි මාමේ, ඔබට නිවන්සුව
ReplyDeleteඇත්තෙන්ම ඔහු අපේ මතකයේ සදා රැඳෙන පුද්ගලයෙක් . .
ReplyDeleteපුන්චි උන් කාලේ ඉඳන් අපේ රසවින්දනය දියුනු කල කෙනා ඔහුයි . .
ඔහුට නිවන් සුව
(මේ කොමෙන්ටුව වෙන තැනකත් දැම්මා . . එකම වර්ගයේ ලිපියක් නිසා එහෙම්ම දාන්නම් තරහා ගන්න එපා)