Wednesday, May 6, 2009

SMS පණිවුඩයක් සදහා අක්ෂර 160ක් තිබෙන්නේ ඇයි???

මම හිතාගෙන හිටියෙ SMS සදහා අකුරු 160ක් තියෙන්නෙ නෙට්වර්ක් එකේ තියන සීමාවන් නිසා කියල. ඒත් බලනකොට ඒක වැරදි අදහසක්. මේ ලිපිය කියවල බලන්නකො.

මෙතනින් යන්න...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, April 28, 2009

LTTE යට විරුද්ධව බ්‍රිතාන්‍යයට පනිවුඩයක්...

විශාල ඡායාරූප සදහා ඒ මත click කරන්න.







ඡායාරූප පුලුවන් සෑමදෙනෙකුටම ලැබීමට සලස්වන්න.....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, April 24, 2009

ලියෝ ගමේ අවුරුදු

බලන්නකො මේපාර මොරටුව විශ්වවිත්යාලයෙ අවුරුදු උත්සවය තිබිච්ච හැටි.....

මෙතනට යන්න.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

කාලෙකට පස්සේ...

සෑහෙන දවසකින් මොනවත් ලියන්න බැරිවුනා. පහුගිය දවස් වල හුගක් වැඩ තිබුනා රැකියාස්ථානයෙ. ආයිත් මොනව මොනව හරි ලියන්න පටන් ගන්න ඕන.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, April 23, 2009

LTTE PIE



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, February 13, 2009

මෙන්න නියම සමිතියක්...

මේ ඡායාරූපය මට විද්යුත් තැපෑල මාර්ගයෙන් ලැබුනෙ. අම්බලන්ගොඩ පැත්තෙ කට්ටිය ඉන්නවනම් මට කමාකරත්වා.......




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, January 10, 2009

කාලෙකින් හොද බ්ලොග් සටහනක් ලියන්න බැරිවුනා. ටිකක් අවිවේකීව හිටියෙ. තරමක කම්මෙලි කමකුත් තියනව. ඒත් ඊයෙ පෙරේද පත්තරේ ගියපු කාටූන් දැක්කම එය නැවත පල කරන්න හිතුව.

උපුටා ගත්තෙ දිවයින පත්තරේ අන්තර්ජාල පලකිරීමෙන්.....



මේක කාටවත් පහර ගහන්න පලකරපු එකක් නොවන බව කරුනාවෙන් සලකන්න.... :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments