Showing posts with label කාටූන්. Show all posts
Showing posts with label කාටූන්. Show all posts

Saturday, January 10, 2009

කාලෙකින් හොද බ්ලොග් සටහනක් ලියන්න බැරිවුනා. ටිකක් අවිවේකීව හිටියෙ. තරමක කම්මෙලි කමකුත් තියනව. ඒත් ඊයෙ පෙරේද පත්තරේ ගියපු කාටූන් දැක්කම එය නැවත පල කරන්න හිතුව.

උපුටා ගත්තෙ දිවයින පත්තරේ අන්තර්ජාල පලකිරීමෙන්.....



මේක කාටවත් පහර ගහන්න පලකරපු එකක් නොවන බව කරුනාවෙන් සලකන්න.... :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments