Showing posts with label 241543903. Show all posts
Showing posts with label 241543903. Show all posts

Thursday, October 20, 2011

241543903 - මොකක්ද බොල මේ....

ඉතින් මොකක්ද මේ අංකය කියල දැනගන්න කලින් මේ පින්තූර ටික බලල ඉන්නකො. එතකොට කතාව ලේසියෙන්ම තේරේවි.

ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එක ඇතුලට ඔලුව දාල ඡායාරූපයක් ගන්න. ඒක ඉන්ටර්නෙට් එකේ 241543903 අංකයත් එක්ක පල කරන්න. කවුරුහරි ඔය අංකය පාවිච්චි කරල සෙව්වොත් ඒ ඡායාරූපයත් අනිවාර්යෙන්ම සෙවුම් ප්‍රතිපල එක්ක ලැබෙනව. මේකට පොදුවෙ කියන්නෙ "Heads in Freezers" කියල.


Heads in Freezers වල ඉතිහාසය බැලුවොත් 2009 වර්ශයේ අප්‍රේල් මාසෙ තමයි පටන් අරගෙන තියෙන්නෙ. හැබැයි අදටත් දිනකට විශාල පින්තූර ගනනක් මේ නමින් එකතු වෙනව විනෝදය සදහා පමනක්ම. ඉතින් අපිත් දාමුද එකක්??


මේ තමයි පරණම විදිහට සැලකෙන පින්තූර - 1, 2





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments