ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Showing posts with label බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාව. Show all posts
Showing posts with label බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාව. Show all posts
Friday, September 21, 2012
ඔන්න 'ස' DVD එක එනවලු....
මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලා පරිශ්රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.
ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)
