ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Friday, June 10, 2011
Tuesday, June 7, 2011
පුලුවන්නම් සොයන්න...
මේ පින්තූරෙ පූසෙක් ඉන්නව. පුලුවන් නම් හොයන්නකො බලන්න.
ඕනනම් පින්තූරෙ උඩ කොටල ලොකු කර ගන්න. ඔයාලගෙ පෙනීම කොච්චර හොදද කියල බලන්නකො...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Saturday, May 28, 2011
අලුත් කටහඩක්, අලුත් තනුවක්, අහලම බලන්නකො...
චතුරි, මගේ කැම්පස් බැචියක්, ප්‍රථමවරට කරපු ගීතය තමයි මේ. අහල බලල ප්‍රතිචාරයක් දාල යන්න.
Seetha Pawanalla by ranGa Illeperuma
ගායනය: චතුරි දයානන්ද
තනුව: රංග ඉලේපෙරුම
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, May 17, 2011
Saturday, May 14, 2011
වෙසක් සුබපැතුම්... Vesak Greetings...
ඔන්න වෙසක් එකට හැමෝටම බෙදාගන්න වෙසක් කාඩ් ටිකක් ගෙනාවා...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, May 13, 2011
රියෝ (Rio) බැලුවෙමි...
ඔන්න සිනමා ශාලාවටම ගිහින් ... බැලුව. කියල වැඩක්නෑ, බලන්නම ඕන ෆිල්ම් එකක්.
කතාව දිගහැරෙන්නෙ බ්ලු කියන නිල් පාට මැකෝ වටා. එයා ලින්ඩා කියන ගැහැනු ලමය ගාව සැපසේ හැදෙනව. ඒ අතරෙ තමයි දැනගන්නෙ ලෝකෙ ඉන්න ඒ වර්ගයේ එකම පිරිමි සතා බ්ලු කියල. ඉතින් බ්‍රසීලයේ රියෝ නුවර ඉන්න ඒ වර්ගයේ ගැහැනු සතෙක් එක්ක එක්කරන්න බ්ලුව එක්ක යනව. එතකොට වෙන සිද්දි සමුදාය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
පොඩි ලමයින්ට බලන්න කියාපු ෆිල්ම් එකක්. හොදට රසවිදින්න නම් චිත්ත්‍රපටි ශාලාවටම ගිහින් බලන්න ඕන.
ඉතින් ඉක්මනටම ගිහින් බලන්නකෝ....
http://en.wikipedia.org/wiki/Rio_(film)
http://www.imdb.com/title/tt1436562/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
කතාව දිගහැරෙන්නෙ බ්ලු කියන නිල් පාට මැකෝ වටා. එයා ලින්ඩා කියන ගැහැනු ලමය ගාව සැපසේ හැදෙනව. ඒ අතරෙ තමයි දැනගන්නෙ ලෝකෙ ඉන්න ඒ වර්ගයේ එකම පිරිමි සතා බ්ලු කියල. ඉතින් බ්‍රසීලයේ රියෝ නුවර ඉන්න ඒ වර්ගයේ ගැහැනු සතෙක් එක්ක එක්කරන්න බ්ලුව එක්ක යනව. එතකොට වෙන සිද්දි සමුදාය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
පොඩි ලමයින්ට බලන්න කියාපු ෆිල්ම් එකක්. හොදට රසවිදින්න නම් චිත්ත්‍රපටි ශාලාවටම ගිහින් බලන්න ඕන.
ඉතින් ඉක්මනටම ගිහින් බලන්නකෝ....
http://en.wikipedia.org/wiki/Rio_(film)
http://www.imdb.com/title/tt1436562/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, May 10, 2011
රෝස පොකුරක් දෙමුද තෑග්ගට....
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න ගත්තා....
අපේ ගැහැනු ලමයි හුගක් කැමතියිනේ රෝසමල් වලට. විශෙෂයෙන් තමන්ගෙ ආදරවන්තය හරි යහලුවෙක් හරි රෝසමල් පොකුරක් තෑගි දෙනවට.
අපි කී දෙනෙක් දන්නවද තෑගිදෙන රෝසමලේ පාටෙන් හුගක් දේවල් කියවෙන බව?
රෝස පාට - රෝසපාට රෝසමලක් යොදාගන්නෙ කවුරුහරි කරපු උපකාරයකට ස්තූතිය පලකරන්න.
සුදු පාට - මට යමෙක් සමග රහසක් බෙදාගන්න තියනවනම් හරි දැනටමත් ඔහු හෝ ඇය සමග රහසක් බෙදාගන්නවනම්.
කහ පාට - මිතුරුකම ප්‍රකාශ කරන්න.
රතු පාට - ආදරය.
ඉතින් කවුරුහරි ගැහැනු ලමයෙකුට තමන් ආදරය කරන පිරිමි ලමයා කහපාට රෝසමලක් එව්වොත් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න පුලුවන් නෙ....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
අපේ ගැහැනු ලමයි හුගක් කැමතියිනේ රෝසමල් වලට. විශෙෂයෙන් තමන්ගෙ ආදරවන්තය හරි යහලුවෙක් හරි රෝසමල් පොකුරක් තෑගි දෙනවට.
අපි කී දෙනෙක් දන්නවද තෑගිදෙන රෝසමලේ පාටෙන් හුගක් දේවල් කියවෙන බව?
රෝස පාට - රෝසපාට රෝසමලක් යොදාගන්නෙ කවුරුහරි කරපු උපකාරයකට ස්තූතිය පලකරන්න.
සුදු පාට - මට යමෙක් සමග රහසක් බෙදාගන්න තියනවනම් හරි දැනටමත් ඔහු හෝ ඇය සමග රහසක් බෙදාගන්නවනම්.
කහ පාට - මිතුරුකම ප්‍රකාශ කරන්න.
රතු පාට - ආදරය.
ඉතින් කවුරුහරි ගැහැනු ලමයෙකුට තමන් ආදරය කරන පිරිමි ලමයා කහපාට රෝසමලක් එව්වොත් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න පුලුවන් නෙ....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)