Wednesday, November 5, 2008

වින්ඩෝස් 3.x ගේ අවසානය.



මතකද වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය? මුල්ම වින්ඩෝස් වර්ගයේ GUI සහිත මෙහෙයුම් පද්ධතිය.මටනම් තාමත් මතකයි DOS වල ඉදන් Windows වලට මාරු වෙච්ච හැටි. (මටනම් පරිගනකයක් තිබුනනෑ ඒකාලෙ, ඒවුනාට මගේ යහලුවො කිහිප දෙනෙකුට තිබුන).

ඔන්න ඉතින් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 3.x වල සියලුම කටයුතු නවත්තල දාල. 1990 මැයි මාසෙ ඉදන් නිකුත් කරපු වින්ඩෝස් 3.x ලයිසන නිකුත් කිරීම 2008 නොවැම්බර් 1 වැනිදා ඉදන් නවත්තල තියනව.

ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වින්ඩෝස් 3.x වලට Good Bye කියන්න විතරයි. හැබෑවටම මේක එක්තරා වංශකතාවක අවසානයක්...

කරුනු හොයාගත්තෙ BBC යෙන්

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, November 4, 2008

පස් නිවුන් දරුවන්...


2004 දී උපත ලැබූ තිසලි, සයුම්, සත්මි, සතිරා, සදීප කියන පස් නිවුන් දරුවො තමයි මේ එකම මේසයෙ වාඩිවෙලා කෑම කන්නෙ. දැන් අවුරුදු හතරක් නෙ. පිංතුරය උපුට ගත්තෙ ලංකදීප පත්තරෙන්.

දැක්කම ආස හිතෙනව නේද???

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, October 28, 2008

Why Sri Lankans play cricket and Tigers don't


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, October 25, 2008

ප්‍රෙමසිරි කේමදාස


කේමදාසයනුත් අපෙන් වියෝ වෙලා ගියා. තව කලක් ජීවත් වෙන්න ඕන මිනිස්සු ඉක්මනටම මැරෙන එක කොච්චර අපරාදයක්ද...

මම ඔපෙරා සංගීතයට ආස කරන්න පටන් ගත්තෙ මාස්ටර් නිසා. අපි කොච්චර චිත්‍රපට, නාට්යය එහෙම රසවිදල තියනවඩ මාස්ටර්ගෙ සංගීතය නිසා.

නිධානය, ගොලුහදවත, දඩුබස්නාමානය, වෙද හාමිනේ, මානස විල.... ඒ ඉතාම ස්වල්පයක් විතරයි. කොහොම උනත් මේක රටට දැරිය නොහැකි පාඩුවක් කියල තමඉ මම හිතන්නෙ සංගීතය පැත්තෙන්.

කේමදාස මාස්ටර් නැවතත් අපි අතරම ඉපදේවා කියල තමයි මම නම් ප්‍රාර්තනා කරන්නෙ.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, September 22, 2008

චිත්‍රයක් ලිවීම...

ඔබ ඕනෑතරම් චිත්‍ර ඇද ඇති (අඩුගානෙ පොඩි කාලෙවත්). ඒත් කීපාරක් චිත්‍ර ලියල තියනවද???

බලන්න කොහොමද චිත්‍ර ලියන්නෙ කියල. හිතන්නවත් පුලුවන්ද. මේක තමයි නිර්මානශීලිත්වයේ උපරිමය...









විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, September 19, 2008

ලංකා සිරිතට විවාහ වූ විදෙස් යුවලක්...

සැප්තැම්බර් 19 වෙනිදා ලංකාදීප පත්තරේ දැකපු ප්‍රවුත්තියක් මේක. අපේ රටේ අය බටහිර විදිහට විවාහ වෙන්න හදනකොට බටහිර ජෝඩුවක් ලංකාවෙ විඩිහට විවාහ උනුඑකම කොච්චර දෙයක්ද...

පිංතූර ලංකාදීප පත්තරෙන්









විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, September 18, 2008

විශ්මිත ක්‍රීඩා දැන්වීමක්

නිර්මානශීලී මනසකට කල හැකිදේ බලන්න.... විශ්මිතයි නේද.




~ Vidula Hasaranga - විදුල හසරංග ~

Share/Bookmark

Recent Comments