Cricinfo ත්යාග ප්රදානය සදහා ඔබගේ ඡන්දයත් ලබාදෙන්න.
මෙය වාර්ශිකව Cricinfo මගින් පවත්වන ප්රේක්ශක ඡන්දයෙන් කරන තේරීමක්. ඉතින් මේපාර සනත්, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, නුවන් කුලසේකර යන අපේ ශ්රී ලාංකික ක්රීඩකයොත් යෝජනා අතර ඉන්නව. ඉතින් ගිහිල්ල ඔබගේ වටිනා ඡන්දය ලබාදෙන්න.
මෙතනට කොටන්න....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Tuesday, January 6, 2009
Facebook නත්තල් වාර්තාවක් තබයි.
ඔන්න Facebook අලුත් වාර්තාවක් තියල. නත්තල් දවසේ කෙරුනු අන්තර්ජාල ගොඩවැදීම් 22 කින් 1 ක්ම Facebook එකට තමයි වෙලාතියෙන්නෙ. කියන හැටියටනම් මෙය දෙවෙනි වන්නෙ ගූගල් වලට විතරයි. ඒ කියන්නෙ දෙසැම්බර් 25 වැනිද Facebook ලොව දෙවැනියට කාර්යබහුල වෙබ් අඩවිය බවට පත්වෙලා තියනව.
BBC Post
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
BBC Post
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, December 31, 2008
සුභ අලුත් අවුරුද්දක් වේවා....!
╔══╦══╦══╦══╗
╚═╗║╔╗║╔╗║╔╗║
╔═╝║║║║║║║╚╝║
║╔═╣║║║║║╠═╗║
║╚═╣╚╝║╚╝╠═╝║
╚══╩══╩══╩══╝
¤ø„¸¨°º¤ø„¸ ¸„ø¤º°¨¸„ø¤º°¨
¨°º¤ø„¸ සුභ ¸„ø¤º°¨
¸„ø¤º°¨ නව වසරක්.....
╚═╗║╔╗║╔╗║╔╗║
╔═╝║║║║║║║╚╝║
║╔═╣║║║║║╠═╗║
║╚═╣╚╝║╚╝╠═╝║
╚══╩══╩══╩══╝
¤ø„¸¨°º¤ø„¸ ¸„ø¤º°¨¸„ø¤º°¨
¨°º¤ø„¸ සුභ ¸„ø¤º°¨
¸„ø¤º°¨ නව වසරක්.....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, December 3, 2008
කොලඹ යාචක ලෝකය
අද වෙබ් අඩවි කිහිපයකම පලවෙලා තිබුන කොලඹ ඉන්න යාචකයන් ගැන කෙරුනු සමීක්ෂණයක් ගැන. ඒකෙ මේවගේ කරුනු ටිකක් තමයි පලවෙලා තිබුනෙ.
ප්රධානතම දේ තමයි මේ යාචකයො 90% රජයෙන් හෝ වෙනත් සංවිධානයකින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. ඒකෙන් පෙනෙන්නෙ ඒ අයට හොද ආදායමක් තියන බව තමයි. අපිත් ඉතින් කීදෙනෙකුට හිගමන් දෙනවද.....
සමීක්ෂණ වාර්තාව කියවනකොට තව තව වැදගත් දේවල් හමුවෙනව. එකක් තමයි යාචකයොන්ගෙන් 50%ක්ම තමන්ට නිවසක් ලබාදෙනවට කැමති නෑ. 84%ක්ම ඒ අයට කිසිවෙකු විසින් රැකියාවක් ලබාදෙනවට විරුද්දයි. ඒවගේම වැඩිදෙනෙක් කැමති තවදුරටත් යාචකයො විදියටම ඉන්න. වෙනස් වෙන්න කැමති ඉතා සුලු පිරිසක් විතරයි.
තව වැදගත් දෙයක් තමයි මේ යාචකයොන්ගෙන් ආබාධිත අය ඉන්නෙ 21%ක් විතරයි. අනික් 79%ම රැකියාවක් කරන්න පුලුවන් මට්ටමේ හොද තත්වයකින් ඉන්න අය.
තව වැදගත් තොරතුරු ගොඩක් එම වාර්තාවෙ තිබුන. යාචකයන් වයස අනුව වර්ග කිරීමක්, ජාතිය අනුව වර්හ කිරීමක්, ඒ වගේම යාචනයෙ යෙදෙන වේලාව අනුව වර්ග කිරීමක් ඒ අතර ප්රධානයි.
මටත් මේ සමීක්ෂණ සම්පූර්ණ වාර්තාව හොයාගන්න බැරිවුනා. නමුත් ඒක හුගක් සිත්ගන්නාසුලු වෙන්න ඕන. හොයාගන්න තියනවනම් කවුරුහරි සටහනක් දාන්න. නමුත් හිතන්න තියන දේ තමයි යාචකයො කොතරම් පොහොසත්ද කියන එක සහ ඔවුන් මෙහයවන්නෙ, ආධායම් ලබන්නෙ කවුද කියන එක.
මේ සටහන සංවාදයට විවෘතයි...

අපි වෙනුවෙන් අපි...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, November 28, 2008
Truth about IJTS (Hora) degree
Truth about IJTS (Hora) degree
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, November 24, 2008
how did one man almost dupe the sri lanka it community? - from DailyMirror
xAurora ගැන හොද විස්තර ටිකක්...
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=33081
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=33081
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)