Monday, February 1, 2010

හන්තාන...

හන්තාන, ශ්‍රී ලංකාව


පසුගිය දවසක මට හන්තානෙ තියන පුහුණුවීම් මධ්‍යස්ථානයකට යන්න ලැබුන. මේක ඇත්තටම අයිති කුඩා තේ වතු සංවර්දන අමාත්‍යංශයට. එතනදි ගත්ත ඡායාරූපයක් තමයි මේ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. රුපියලක සහනාධාර‍යක් ගොවියට ගෙවන්න රු 2 ක් විතර වියදම් කරන අපූරු ආයතනයකට අයිති වත්ත ලස්සනයි තමයි.

    ReplyDelete
  2. හන්තානේ ලස්සන කියලා ඉවර කරන්න බෑ.

    ReplyDelete

Share/Bookmark

Recent Comments