Thursday, February 11, 2010

ජාවා ස්ක්‍රිප්ට් විස්කම්....

මේක කාලෙකට ඉස්සර මම මගේ ඉංග්‍රීසි බ්ලොග් එකට ලියපු ලිපියක්. ඇත්තටම මේකෙ මූලය කොහෙද කියල හර්යටම මට මතක නෑ. නමුත් මගේ ඉංග්‍රීසි සටහන අදටත් හුගදෙනෙක් බලන නිසා මට මේක සිංහලට පරිවර්තනය කරල දාන්න හිතුන.

1: වෙබ් පිටුව කැමති පරිදි වෙනස් කිරීම.
ඔබ කැමති වෙබ් පිටුවකට ගිහින් බ්‍රවුසර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකේ පහත කේතය ටයිප් කරල එන්ටර් ඔබන්න.
javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0
දැන් පිටුවෙ තියන ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්.

2: පින්තූර පියෑබීම.
කලින් විදියටම වෙබ් පිටුවකට ගිහිල්ල (පින්තූර හුගක් තියන පිටුවක් නම් වඩා හොදයි) ස්ක්‍රිප්ට් එක එන්ටර් කරන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.images; DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);
දැන් පින්තූර ටික ලස්සනට පියාබන හැටි බලාගන්න පුලුවන්.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. එල, රූප පියාඹන එක නම් දැනං හිටිය. පලවෙනි එක නම් පට්ටයි!

    ReplyDelete

Share/Bookmark

Recent Comments