Monday, February 1, 2010

සිංහල බ්ලොග්කරුවන්.....

අද පොඩි නිවාඩුවක් ලැබුන. ඉතින් මගෙ ගූග්ල් රීඩරය අරගෙන අපේ සිංහල බ්ලොග ටික කියවන්න ගත්ත. ඇත්තටම මම සෑහෙන කාලෙකට පස්සෙ මේ කියවන්න ගත්තෙ. මම අන්තිමටම කියවල තිබුනෙ ජනවාරි 02 වැනෙදා. උඩින් පල්ලෙන් බ්ලොග් කියවනකොට තමයි මට හිතුනෙ මේ ජනාධිපතිවරනය නිසා අපි කොතරම් දේශපාලනීය වෙලාද කියල. අපෙන් 50% විතර සාමාන්‍යය පරිදි ලියල තිබුනත් සමහරු දේශපාලනය පමනමයි තමන්ගෙ බ්ලොගයෙ ලියල තිබුනෙ. ඇයි අපි මෙච්චර කඩේ යන්නෙ? නැත්නම් කඩේ ගියේ?

මටනම් තියන ලොකුම ප්‍රශ්නය දේශපාලන මාතෘකා පමනක්ම තිබුන බ්ලොගත් මෙතන තිබීම. ඇත්තටම අපි යන්නෙ හරි පාරකද?

සංවාදයට විවෘතයි.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. වැඩේ කියන්නෙ කඩේ ගියපු උන් දැන් ඉන්නෙ නිකන් දේස‍පාලනේ නොදන්න තොත්ත බබාල වගේ..චන්ද පොරොන්දු වගේ දැන් කට්ටියගෙ කතා.. පරන සීන් මතක් කරනකොට ඒව දැන් ඉවරයිලු.. අපිලු තාමත් කරේ තියන් යන්නෙ.. එයාලට දැන් ලියන්‍න දේවල් නෑ.. චන්දෙත් ඉවරයිනෙ.. :D

    ReplyDelete
  2. දැං දේශපාලනීකරණය නොවුනු දෙයක් නැති ගානයි....
    රයජයේ මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය, මේ හැමදේම දේශපාලනීකරණය වෙලා...

    ReplyDelete

Share/Bookmark

Recent Comments