Wednesday, June 27, 2012

බො** රාජේන්ද්‍ර බො**



රාජේන්ද්‍ර කියන්නෙ ඔෆීස් එකේ ඉන්න පැනි හට්ටියක්. හැබැයි කොමන් සෙන්ස් කියන ඒව නම් බිංදුවයි.

ඔන්න ඉතින් අලුත් ගෑනු ලමයෙක් ඔෆීසියෙ වැඩට ආව. ඇහැට කනට පේනව. ඉතින් රාජෙන්ද්‍රයත් කොහොම හරි මේ ලමයව තමන්ගෙ පරිවාර ගොඩට සෙට් කරගත්ත.

ඔන්න දවසක් මිනිහ පැනි පෙරාගෙන මේ ගෑනුලමයත් එක්ක චැට් එකක්. එක පාරටම චැට් එකේ brb කියල ගහපු ගෑනු ලමය අතුරුදහන් උනා. ඒ කියන්නෙ ඕෆ්ලයින් ගියා.


දැන් රාජේන්ද්‍රයට හිතාගන්න බෑ මේ මොකක්ද කියන්නෙ කියල. පොර ඇරුන එහා පැත්තෙ ඉන්න එකා ලගට.

මචං, මොකක්ද BRB කියන්නෙ.


මිනිහත් බැලුව කාගෙද චැට් එක කියල.

මචං. BRB කියන්නෙ....

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...



...


බොගක් රාජේන්ද්‍ර බොගක්.

සැයු: මේක සමහරු "බොකක් රාජේන්ද්‍ර බොකක්" කියල කියන්නත් පුලුවන් සමහර අය.


Image Source: http://photogallery.indiatimes.com/movies/regional-movies/Dream/articleshow/13149500.cms

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. ආ කක්කා බරවෙලා

    ReplyDelete
  2. හරි මරු කතාව ඇ...

    ReplyDelete
  3. හෙහ් හෙහ්! බොග කතා ඉවරයක් නෑ.

    ReplyDelete
  4. කාර්ඩ්එකක්ද?නැත්නම් රාජේන්ද්‍රවහ කෑවද?

    ReplyDelete

Share/Bookmark

Recent Comments