Friday, April 13, 2012

ඔන්න අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා...


මේක මම දැනට ලියල තියන කෙටිම පෝස්ට් එක උනත් අලුත් අවුරුද්දත වැඩ අල්ලන්නත් එක්ක ඔන්න ලියල දානව.

එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete

Share/Bookmark

Recent Comments