නොවැලැක්විය හැකි හේතුවක් නිසා සයිබර් බක්මහ උලෙලට පැමිනිය නොහැකිවන බව කනගාටුවෙන් වුවත් දැනුම්දෙමි. කාරනය catch 22 (මේක ගැන පස්සෙ ලියන්නම් ) ආකාරයේ එකක් වන අතර ඒ පිලිබදව කනගාටුව පලකරමි.
අවුරුදු උත්සවයට එන බව ප්‍රකාශකර අංකයක් පවා ලබාගත් බැවින් වහාම ඒ බව හීයක් මගින් සංවිධායක මන්ඩලය වෙත දැනුම් දෙමි.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ස්තූතියි.....වැරදුනා..මොකක්ද සීන් එක....
ReplyDeleteගෙදර මුර කරන්න වෙලා. මොනව කරන්නද?
ReplyDelete