Wednesday, April 4, 2012

මල කෙලියයි.. ජූලි දාහතයි.. අවුරුදු උත්සවයට එන්න වෙන්නෙ නැතෙයි...


නොවැලැක්විය හැකි හේතුවක් නිසා සයිබර් බක්මහ උලෙලට පැමිනිය නොහැකිවන බව කනගාටුවෙන් වුවත් දැනුම්දෙමි. කාරනය catch 22 (මේක ගැන පස්සෙ ලියන්නම් ) ආකාරයේ එකක් වන අතර ඒ පිලිබදව කනගාටුව පලකරමි.

අවුරුදු උත්සවයට එන බව ප්‍රකාශකර අංකයක් පවා ලබාගත් බැවින් වහාම ඒ බව හීයක් මගින් සංවිධායක මන්ඩලය වෙත දැනුම් දෙමි.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. ස්තූතියි.....වැරදුනා..මොකක්ද සීන් එක....

    ReplyDelete
  2. ගෙදර මුර කරන්න වෙලා. මොනව කරන්නද?

    ReplyDelete

Share/Bookmark

Recent Comments