Friday, December 24, 2010

අලුත්ම අලුත් තේරවිල්ලක්...

මෙන්න ගෙනාවා අලුත්ම අලුත් තේරවිල්ලක්. මම නම් මුල් වතාවට ඇහුවෙ ගිය සතියෙ. දන්නවනම් දෙන්නකො බලන්න හරි උත්තරය....

කටු නැති කැලේ ඉන්න ඇට නැති සතා කවුද?

හරි ලේසියි... :)

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. තඩියා නේද..

    ReplyDelete
  2. වැරදියි. කටු නැති කැලේ කියන්නෙ මොකක්ද?

    ReplyDelete

Share/Bookmark

Recent Comments