එලුවෙක් වලදකට ඔලුව දාපු කතාව මතකද? මහදැනමුත්ත ගෝලයො ටිකත් එක්ක ඇවිත් මුලින් එලුවගෙ බෙල්ල කපල පස්සෙ වලදත් බිදපු කතාව...
මේ තියන පින්තූර ටිකත් ඒ වගෙයි. කොහොම ඇතිවෙච්ච ඒවද මන්ද. බලන්නකො.
සියලුම පින්තූර විද්යුත් තැපෑල මගින් ලැබුන ඒවාය.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
nice nice
ReplyDeleteපිස්සු කොර. සමහර ඒව නම් වෙන්න පුළුවනනේත් සමහර ඒව නම් කොහොම උනාද කියල කිසිම විදිහකින් හිතාගන්න බෑ. :D
ReplyDelete