Thursday, November 13, 2008

ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...

මේ රූපය බලල මට බනින්න එහෙමනම් එපා මිනිස්සුන්ගෙ නම කැත කරනව කියල. මේක මට විද්යුත් තැපෑලෙන් අද ලැබුනෙ. තියන විනෝදවත් බව නිසාම පලකරන්න හිතුනා.


...


...


...


...


...


...


...


...


...


...





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

7 comments:

  1. ලොවේ ජීවත් වන ශිෂ්ට සම්පන්න මනුශ්‍යයෙක් වශයෙන් කිසිවකුගේ වර්ණයට හෝ වෙනයම් භෞතික ශාරීරික හැඩ රුවකට උපහාසයක් වශයෙන් නොසැලකිය යුතුය යනු මගේ හැඟීමයි.

    ReplyDelete
  2. මටත් හිතෙනවා මේක වර්ණ භේද වාදී රූපයක් කියලා. ඇමෙරිකාවෙ ඉස්සර හිටපු Ku Klux Klan අන්තවාදීන් තාමත් ඉන්නව කියලයි මට නම් හිතෙන්නෙ. සමහරවිට මේක නිකන්ම ජෝක් එකක් වෙන්නත් පුලුවන්. අනිත් අතට කලු ජාතිකයින්ට ගැරහීමක් වෙන්නත් පුලුවන්. අහල තියෙනවනෙ: "කියන්නා කෙසේ කීවත්...."

    ReplyDelete
  3. එක පාරටම දැක්කම හිනා යනව තමයි. ඒත් එක ක්ෂණයකින් බුද්ධිය විසින් මෙහි හාස්‍යය යටපත් කරනව.

    ඉහළින් තියෙන comment වල කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.

    කළු ජාතිකයින් විඳල තියෙන දුක් හා ගැරහුම් ගැන හිතල බැලුවොත් ඔබාමා ජනාධිපති වීම කළු ජාතිකයන්ට (කළු ජාතිකයන්ට පමණක් නොවේ) හොඳ දෙයක්.

    'කළු ජාතිකයන්' යන වචනය පාවිච්චි කිරීම ගැන සමාවෙන්න.

    ReplyDelete
  4. ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. ඔබාම ජනාධිපති උන එක ඉවසන්න බැරි උන කවුරු හරි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියෙක්ගේ වැඩක් වෙන්න ඇති ඕක.

    කෙසේ වෙතත් සුද්දා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇමරිකාවේ තාමත් වර්ණභේදය තියෙනවා.

    ReplyDelete
  5. මට නම් මෙකේ හිනා වෙන්න දෙයක් පෙන්නේ නෑ.ඒ වෙනුවට පේන්නේ සුදු කළු බේධයේ අදුරු සෙවනැලි

    ReplyDelete
  6. හපොයි.. මේ 50 cent නේ...
    මම දැනුයි දැක්කෙ.
    මහත්වරුනි මේ ඔබාමා නෙවෙයි.. 50 cent කියන රැප් ගායකයා....
    ඔබ සියලු දෙනට වැරදීමක් වෙලා.
    :D

    ReplyDelete
  7. It took me some time to understand that this is called "Dark Humor". (Google the term) My comment above is still valid. :)

    ReplyDelete

Share/Bookmark

Recent Comments