tag:blogger.com,1999:blog-7620055485379258565.post4309364638652064447..comments2024-02-07T13:43:13.686+05:30Comments on අහස කරා...: ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...Anonymoushttp://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7620055485379258565.post-45966780192665456822018-02-06T00:28:52.495+05:302018-02-06T00:28:52.495+05:30It took me some time to understand that this is ca...It took me some time to understand that this is called "Dark Humor". (Google the term) My comment above is still valid. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-37221284544011813312008-11-13T20:40:00.000+05:302008-11-13T20:40:00.000+05:30හපොයි.. මේ 50 cent නේ...මම දැනුයි දැක්කෙ.මහත්වරුනි...හපොයි.. මේ 50 cent නේ...
මම දැනුයි දැක්කෙ.
මහත්වරුනි මේ ඔබාමා නෙවෙයි.. 50 cent කියන රැප් ගායකයා....
ඔබ සියලු දෙනට වැරදීමක් වෙලා.
:Dමහසෝනා | Mahazonahttps://www.blogger.com/profile/00244582014168804273noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-71083091705671332342008-11-13T20:31:00.000+05:302008-11-13T20:31:00.000+05:30මට නම් මෙකේ හිනා වෙන්න දෙයක් පෙන්නේ නෑ.ඒ වෙනුවට පේ...මට නම් මෙකේ හිනා වෙන්න දෙයක් පෙන්නේ නෑ.ඒ වෙනුවට පේන්නේ සුදු කළු බේධයේ අදුරු සෙවනැලිmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-2997298795280994602008-11-13T17:46:00.000+05:302008-11-13T17:46:00.000+05:30ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. ඔබාම ජනාධිපති උන එක ඉවසන...ඵල ඇති රුකටලු ගල් ගහන්නේ. ඔබාම ජනාධිපති උන එක ඉවසන්න බැරි උන කවුරු හරි ඊනියා ප්රජාතන්ත්රවාදියෙක්ගේ වැඩක් වෙන්න ඇති ඕක.

කෙසේ වෙතත් සුද්දා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇමරිකාවේ තාමත් වර්ණභේදය තියෙනවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-90936206073426372682008-11-13T17:05:00.000+05:302008-11-13T17:05:00.000+05:30එක පාරටම දැක්කම හිනා යනව තමයි. ඒත් එක ක්ෂණයකින් බු...එක පාරටම දැක්කම හිනා යනව තමයි. ඒත් එක ක්ෂණයකින් බුද්ධිය විසින් මෙහි හාස්‍යය යටපත් කරනව.

ඉහළින් තියෙන comment වල කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.

කළු ජාතිකයින් විඳල තියෙන දුක් හා ගැරහුම් ගැන හිතල බැලුවොත් ඔබාමා ජනාධිපති වීම කළු ජාතිකයන්ට (කළු ජාතිකයන්ට පමණක් නොවේ) හොඳ දෙයක්.

'කළු ජාතිකයන්' යන වචනය පාවිච්චි කිරීම ගැන සමාවෙන්න.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-89776945032414474702008-11-13T16:21:00.000+05:302008-11-13T16:21:00.000+05:30මටත් හිතෙනවා මේක වර්ණ භේද වාදී රූපයක් කියලා. ඇමෙරි...මටත් හිතෙනවා මේක වර්ණ භේද වාදී රූපයක් කියලා. ඇමෙරිකාවෙ ඉස්සර හිටපු Ku Klux Klan අන්තවාදීන් තාමත් ඉන්නව කියලයි මට නම් හිතෙන්නෙ. සමහරවිට මේක නිකන්ම ජෝක් එකක් වෙන්නත් පුලුවන්. අනිත් අතට කලු ජාතිකයින්ට ගැරහීමක් වෙන්නත් පුලුවන්. අහල තියෙනවනෙ: "කියන්නා කෙසේ කීවත්...."ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-7620055485379258565.post-31423697023421819602008-11-13T15:04:00.000+05:302008-11-13T15:04:00.000+05:30ලොවේ ජීවත් වන ශිෂ්ට සම්පන්න මනුශ්‍යයෙක් වශයෙන් කිස...ලොවේ ජීවත් වන ශිෂ්ට සම්පන්න මනුශ්‍යයෙක් වශයෙන් කිසිවකුගේ වර්ණයට හෝ වෙනයම් භෞතික ශාරීරික හැඩ රුවකට උපහාසයක් වශයෙන් නොසැලකිය යුතුය යනු මගේ හැඟීමයි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com