Thursday, May 17, 2012

අධිවේගී පාරෙ ගැටලුවට පිලිතුර.


ඔන්න කියපු දවසටම පිලිතුර අරන් ආව. ගැටලුව කියවල නැත්නම් මෙතනින් ගිහින් ඉස්සෙල්ලම උත්සාහ කරල බලන්න. ඔක්කොමල වගේ හරි උත්තර දීල තිබුන. කාටද ආඩම්බර අපේ බ්ලොග් සහෝදරයොන්ගෙ දැනුම ගැන.







අධිවේගී මාර්ගයෙ යන්න ඉන්ධන දහනය = 2500 X 1 = 2500
අනිත් පැත්තෙන් යනකොට ඉන්ධන දහනය = 1700 X 2 = 3400

අනුපාතය = 2500 : 3400 -> 5 : 7 (ආසන්න වශයෙන්)

ඒ අනුව ඉස්සර 3500ක් ඉන්ධන ගියානම් දැන් යන්න ඕන 2500යයි. (මම හරිද මන්ද, වැරදි නම් අභියෝග කරන්න.)



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මම දෙන්නම් ඔකටම තවත් ගානක්
    ගමන යන්න යන වෙලාවත් අඩුයි නම් පිච්චෙන තෙල් ටිකත් අඩුයි නම් දුවන බස් එකත් වෙනසක් නැත්නම් මොකද ඔච්චර බස් ගාස්තු ගනන් ?
    කිව්වනම් බලන්න උත්තර

    ReplyDelete

Share/Bookmark

Recent Comments