Wednesday, March 21, 2012

සයිබර් බක්මහ උළෙලට ප්‍රශ්න පත්තරයක්...

බක්මහ උලෙලට තියෙන්නෙ තව දවස් 31යි. ඉතින් සංවිධායක මන්ඩලයට පොඩි ප්‍රශ්න පත්තරයක් දෙන්න ඕන කියල හිතුව. මේ ප්‍රශ්න ඉතින් ඕකට එන්න බලාගෙන ඉන්න හැමෝටම ඇතිවෙන්න පුලුවන් ඒව.

1. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නෙ කොහෙද? (වැල්ලවත්තෙ බව දන්නව. වැල්ලවත්තෙ කොහෙද?)
2. වාහෙනේකින් ආවොත් (කාර් එකකින් වගේ) නවත්තන්න තැනක් තියනවද?
3. ඇදන් එන්න ඕන විශේෂ ඇදුම් තියනවද?
4. කීයක් අය කරනවද? ඒකට කන්න බොන්න එහෙමත් හම්බවෙනවද?
5. පුංචි ලමයෙක් ආවොත් කරන්න මොනව හරි තියේවිද? එතකොට අම්මල තාත්තල එහෙම ආවොත්?
6. ගෑණු ළමය එක්කන් එන්න පුලුවන්ද?
7. ඕනනම් කලින් යන්න පුලුවන් නේද?
8. වැඩිම උනොත් කීය වෙනකොට ඉවර වෙයිද?
9. මම නිර්මාංශිකයි. අවුලක් නෑ නේද?
10. DJ පාරක් එහෙමත් තියේවි නේද?

ඔන්න දීපල්ලකො බලන්න උත්තර.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

7 comments:

  1. ඒක නම් හොඳ පුර්ස්න ටිකක් ....
    [ඔය වැල්ලවත්තෙ මාත් හිටියා අවුරුදු තුනක් විතර ... ඒත් තවම මං දන්නෙත් නෑ ඔය කුරේ ගෙ ක්‍රීඩාංගනය ...]
    ඔව් .. ඔව් .. දීපල්ලකො උත්තර ...

    ReplyDelete
  2. ඒක නම් හොඳ පුර්ස්න ටිකක් ....
    [ඔය වැල්ලවත්තෙ මාත් හිටියා අවුරුදු තුනක් විතර ... ඒත් තවම මං දන්නෙත් නෑ ඔය කුරේ ගෙ ක්‍රීඩාංගනය ...]
    ඔව් .. ඔව් .. දීපල්ලකො උත්තර ...

    ReplyDelete
  3. හොඳ පුරස්න ටිකක් එවට උත්තර ලඟදීම හමුවේවි..නමුත් ටක්කෙටම කියන්ඩ පුලුවන් බ්ලොග් කාරයන්ගේ අවුරුදු උත්සවයක් මේක මෙකට එන අයට ඇතුල්වෙන්ඩ වෙනම නම්බර් එකකුත් නිකුත් කරනව ඉස්සරහට දැනගන්ඩ ලැබේවි ඒ කොහොමද කියල

    ReplyDelete
  4. සෑහෙන්න වැදගත් ප්‍රශ්න ටිකක් අහල තියෙන්නෙ.....100%ක් එකඟයි මේවට....

    ReplyDelete
  5. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නේ නම් මෙතන
    http://g.co/maps/bzexc

    ReplyDelete
  6. මට යන්ඩ බැරි උනානේ.ලබන පාර මමත් එනවා.

    ReplyDelete
  7. මට යන්ඩ බැරි උනානේ.ලබන පාර මමත් එනවා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments