Sunday, January 1, 2012

සුබ නව වසරක් වේවා...


2012 නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා.


තව තවත් බ්ලොග් සටහන් ලිවීමට වාසනාව පෑදේවා....
වැඩි වැඩියෙන් හිට්ස් ලැබේවා....
කොමෙන්ට් වැඩෙවේවා.....


ආයු බොහෝ වේවා...


ලියපු ටික ගැලපෙන්නෙ නැත්ද මන්ද.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. ඔබටත් ආයු බොහෝ වේවා ...

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. නව වසරට පැතුම්
    වසර පුරාම ලස්සන අදහස් වලින් විතරක්ම සිත පිරී පවතීවා!
    හදවතින්ම සිනාසෙන්නට හැකිවේවා!

    ReplyDelete

Share/Bookmark

Recent Comments