Monday, June 14, 2010

ඡායාරූප එකතුව - හබරන

පහුගිය දවසක හබරන ගියපු වෙලාවෙ ලස්සන දර්ශන ටිකක් ඡායාරූප ගතකරන්න පුලුවන් උනා. මේ තියෙන්නෙ එයින් කිහිපයක් විතරයි.

ස්ථානය: සිනමන් ලොජ්, හබරන.

මෙතැන ඉතාම ලස්සන වැවක් පිහිටල තියනව. වැව මැද ගස් වැවිල හරිම ලස්සනයි. විවිධ වර්ගයේ කුරුල්ලො හැමතැනම. වදුරොත් පිරිල. ලංකාව කොච්චර ලස්සනද කියල හිතෙනව ඇත්තටම.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. දෙවැනි ශොට් එක සිරා, තව පොඩ්ඩක් පහත් කරලා ගත්තනම් , හෙවනැලි තව පොඩ්ඩක් වැඩියෙන් අහුවෙන්න..
    තව පොඩි යෝජනාවක්.. ෆලෝවර් බොක්ස් එකක් දාන්න, එතකොට අප්ඩේට්ස් ගන්න ලේසියි!

    ජය..

    වැම්පයර්

    ReplyDelete

Share/Bookmark

Recent Comments