පහුගිය දවස් ටිකේ හොදටම වැඩ. කිසිම බ්ලොග් සටහනක් නිදහසේ ලියාගන්න බැරිඋනානෙ. ඉතින් ආරම්බයක් විදියට තව ගණිත ගැතලුවක් දෙන්න තමයි අදහස.
ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.
කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?
හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
3 cuts, 1 horizontal layer cut and 2 perpendicular cuts..
ReplyDeleteපිහි පරවල් 3ක්. පලමුව හරහට පලනව. දෙවනුව හරි මැදින්ද, තුන්වෙනුව හරහ කපනව. මේක කියන්න ටිකක් අමාරුයි.
ReplyDeleteපිලිතුර....
ReplyDeleteඅපි සමග එක්වෙන්න
ReplyDeletewww.ganithaya.org
ලිපි ඇතුලු ගණිතමය ඕනැම දෙයක් පල කරන්න