Friday, June 11, 2010

ගණිත ගැටලුව 2

පහුගිය දවස් ටිකේ හොදටම වැඩ. කිසිම බ්ලොග් සටහනක් නිදහසේ ලියාගන්න බැරිඋනානෙ. ඉතින් ආරම්බයක් විදියට තව ගණිත ගැතලුවක් දෙන්න තමයි අදහස.


ඔන්න මේ පාර ලේසිම ලෙසි ගැටලුවක් තමයි දෙන්න යන්නෙ.

කේක් ගෙඩියක් සමාන කැබලි 8 කට කපන්න පිහි පාරවල් අඩුවෙන්ම කීයක් යනවද?

හරි ලේසියි. කේක් කාල නැත්තෙ කවුද නේද? උත්තරය දන්න ලමයි අත උස්සල කොමෙන්ට් එකක් දාන්නකො....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. 3 cuts, 1 horizontal layer cut and 2 perpendicular cuts..

    ReplyDelete
  2. පිහි පරවල් 3ක්. පලමුව හරහට පලනව. දෙවනුව හරි මැදින්ද, තුන්වෙනුව හරහ කපනව. මේක කියන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  3. අපි සමග එක්වෙන්න
    www.ganithaya.org
    ලිපි ඇතුලු ගණිතමය ඕනැම දෙයක් පල කරන්න

    ReplyDelete

Share/Bookmark

Recent Comments