Tuesday, November 4, 2008

පස් නිවුන් දරුවන්...


2004 දී උපත ලැබූ තිසලි, සයුම්, සත්මි, සතිරා, සදීප කියන පස් නිවුන් දරුවො තමයි මේ එකම මේසයෙ වාඩිවෙලා කෑම කන්නෙ. දැන් අවුරුදු හතරක් නෙ. පිංතුරය උපුට ගත්තෙ ලංකදීප පත්තරෙන්.

දැක්කම ආස හිතෙනව නේද???

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. 5දෙනාගෙන්‍ ලොකුම කෙනාද අර හිටගෙන ඉන්නේ? හිකිස් නෑ නෑ විහිළුවක් කලේ පස් නිවුන් දරුවන්ගෙන් මට පෙන්නේ 4 දෙනෙක් විතරයි ඒකයි...දැක්කම ආද‍රේ හිතෙනවා තමයි

    ReplyDelete
  2. දැක්කම ආද‍රේ හිතෙනවා
    අම්මටයි තාත්තටයි නම් හරිම යුද්ධයක් ඇත්තේ ගෙදර. ඇයි ඉතින් දෙන්නා දෙන්නා වඩා ගත්තත් එකෙක් ඉතුරුයිනේ.
    කොහොම උනත් දෙමව්පියන්ට කවදාවත් දරුවන් බරක් නෙවෙයිනේ.

    ReplyDelete

Share/Bookmark

Recent Comments