Truth about IJTS (Hora) degree
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Friday, November 28, 2008
Monday, November 24, 2008
how did one man almost dupe the sri lanka it community? - from DailyMirror
xAurora ගැන හොද විස්තර ටිකක්...
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=33081
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=33081
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, November 20, 2008
මූලික(Top) සුපිරි පරිගනක 500
නිකන් ඉන්නකොට එක එක අදහස් පහල වෙනවනේ. ඉතින් මට හිතුන ලෝකයේ සුපිරි පරිගනක භාවිතා කරන රටවල් සහ ඒවායේ තියන මෙහෙයුම් පද්ධති ගැන සොයා බලන්න. (නිකන් ඉන්න බැරුවට කරන වැඩ නේද...)
මම ඉතින් ගූගල් එකේ හොයනකොට හොද සයිට් එකක් හම්බවුනා. ඒකෙන් තමයි මේ තියන ඔක්කොම ඒව හොයාගත්තෙ. ඉතින් මේකෙ තියෙන්නෙ ප්‍රධානතම සුපිරි පරිගනක 500 ගැන. පුදුමයක් නොවන දේ තමයි මේවායින් බාගයකටත් වඩා ඇමෙරිකාවෙ තියන එක. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් සුපිරි පරිගනක 500 න් 8 ක්ම තියනවා. කාටද ආඩම්බර....
මේවිදිහට තමයි සුපිරි පරිගනක ටිය ලෝකයපුරා විහිදිලා තියෙන්නෙ (2008 නොවැම්බර් වෙනකොට...)
දැන් තමයි හොදම කොටස. මොනවද මේ සුපිරි පරිගනක භාවිතා කරන මෙහෙයුම් පද්ධති. වින්ඩෝස් කැලේ. 1% පාවිච්චි කරන්නෙ. ඒකට ලිනක්ස් 87% කටත් වැඩියෙන් පාවිච්චි කරනව. පුදුමද? අනේ මන්ද.... බලන්නකො විස්තරේ...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
මම ඉතින් ගූගල් එකේ හොයනකොට හොද සයිට් එකක් හම්බවුනා. ඒකෙන් තමයි මේ තියන ඔක්කොම ඒව හොයාගත්තෙ. ඉතින් මේකෙ තියෙන්නෙ ප්‍රධානතම සුපිරි පරිගනක 500 ගැන. පුදුමයක් නොවන දේ තමයි මේවායින් බාගයකටත් වඩා ඇමෙරිකාවෙ තියන එක. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් සුපිරි පරිගනක 500 න් 8 ක්ම තියනවා. කාටද ආඩම්බර....
මේවිදිහට තමයි සුපිරි පරිගනක ටිය ලෝකයපුරා විහිදිලා තියෙන්නෙ (2008 නොවැම්බර් වෙනකොට...)
රට | එකතුව | ප්‍රතිශතය % |
---|---|---|
ඕස්ට්‍රේලියාව | 1 | 0.20 % |
බෙල්ජියම | 2 | 0.40 % |
බ්‍රසීලය | 2 | 0.40 % |
බල්ගේරියාව | 1 | 0.20 % |
කැනඩාව | 2 | 0.40 % |
චීනය | 15 | 3.00 % |
ඩෙන්මාකය | 3 | 0.60 % |
පින්ලන්තය | 1 | 0.20 % |
ප්‍රංශය | 26 | 5.20 % |
ජර්මනිය | 25 | 5.00 % |
ඉන්දියාව | 8 | 1.60 % |
අයර්ලන්තය | 1 | 0.20 % |
ඊශ්‍රායලය | 1 | 0.20 % |
ඉතාලිය | 11 | 2.20 % |
ජපානය | 18 | 3.60 % |
දකුනු කොරියාව | 1 | 0.20 % |
මැලේසියාව | 1 | 0.20 % |
මෙක්සිකෝව | 1 | 0.20 % |
නෙදර්ලන්තය | 3 | 0.60 % |
නවසීලන්තය | 4 | 0.80 % |
නෝර්වේ | 2 | 0.40 % |
පෝලන්තය | 6 | 1.20 % |
රුසියාව | 8 | 1.60 % |
සොල්වේනියාව | 1 | 0.20 % |
දකුනු අප්‍රිකාව | 1 | 0.20 % |
ස්පාන්‍යයය | 6 | 1.20 % |
ස්වීඩනය | 8 | 1.60 % |
ස්විට්සර්ලන්තය | 4 | 0.80 % |
තායිවානය | 2 | 0.40 % |
එක්සත් රාජධානිය | 45 | 9.00 % |
ඇමෙරිකා එක්සත් ජනපදය | 290 | 58.00 % | මුළු ගනන | 500 | 100% |
දැන් තමයි හොදම කොටස. මොනවද මේ සුපිරි පරිගනක භාවිතා කරන මෙහෙයුම් පද්ධති. වින්ඩෝස් කැලේ. 1% පාවිච්චි කරන්නෙ. ඒකට ලිනක්ස් 87% කටත් වැඩියෙන් පාවිච්චි කරනව. පුදුමද? අනේ මන්ද.... බලන්නකො විස්තරේ...
මෙහෙයුම් පද්ධති පවුල | එකතුව | ප්‍රතිශතය % |
---|---|---|
ලිනක්ස් | 439 | 87.80 % |
වින්ඩෝස් | 5 | 1.00 % |
යුනික්ස් | 23 | 4.60 % |
BSD මත පදනම් වූ | 1 | 0.20 % |
මිශ්‍ර | 31 | 6.20 % |
මැක් මෙහෙයුම් පද්ධති | 1 | 0.20 % | මුළු ගනන | 500 | 100% |
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, November 13, 2008
ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...
Sunday, November 9, 2008
මම මියා... (Film MAMA MIA)
මේ සටහන ලියන්න පටන් අරගෙන හුග දවසක් වෙනව, ඒත් ඉවර කරන්න බැරිවුනා. කොහොම හරි අද ඉවරකළා.
කාලෙකට පස්සෙ නියම චිත්‍රපටයක් බැලුවා. MC හෝල් එකට ගියේනම් කලින් හිතල එහෙම නෙමෙයි. ඒත් වැරදිලා හරි බලපු ෆිල්ම් එකනම් නියමයි.
මේක අපි කවුරුත් 70 දශකයේදි දැකපු, අහපු ABBA සංගීත කණ්ඩායමේ ගීත යොදල හදපු චිත්‍රපටයක්. හැබැයි මුල ඉදන් අගට යනකම් මාරම මාර ජොලි.
ෆිල්ම් එක බලන්න යනවනම් යන්න ඕන ෆුල් ජොලි කරන්න බලාගෙන. මම සාමාන්යයෙන් මේවගේ ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක ස්ංගීතමය ෆිල්ම් එකක් නිසාද මන්දා මම පුදුම විදිහට රසවින්දා.
කතාව සැකවින් කියනවනම් මෙහෙමයි.
සොෆියා ලගදි විවාහ වෙන්න යනව. එයාට ඕන එයාගෙ තාත්තා විවාහයට ගෙන්නගන්න. හැබැයි තාත්ත ගැන අම්ම කිසිදෙයක් කියල නෑ. ඉතින් අම්මගෙ දිනපොතෙන් සොෆිය එයාගෙ තාත්ත වෙන්න පුලුවන් තුන්දෙනෙක් ගැන හොයගන්නව. ඇත්තටම සොෆියාගෙ අම්මවත් හරියටම දන්නෙ නෑ මේ අයගෙන් සොෆියාගෙ තාත්ත කවුද කියල. ඉතින් සොෆියාගෙ ආරාධනාව මත මේ තුන්දෙනාම විවාහයට සහභාගි වෙන්න එනව.
ඉතින් ඉතුරුටික ෆිල්ම් එක බලලම ධැනගන්න එක හොදයි. නැත්නම් කිසිම රසයක් නෑනෙ...

ABBA is posing on the same photo 2008; they haven't done that since 1986! From left to right Benny Andersson (ABBA), Pierce Brosnan (Sam), Amanda Seyfried (Sophie), Meryl Streep (Donna), Agnetha Fältskog (ABBA), Frida Lyngstad (ABBA), Christine Baranski (Tanya), Colin Firth (Harry), Catherine Johnson (writer), Phyllida Lloyd (director), Judy Craymer (producer), Björn Ulvaeus (ABBA) and Dominic Cooper (Sky).
--
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Wednesday, November 5, 2008
වින්ඩෝස් 3.x ගේ අවසානය.
මතකද වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය? මුල්ම වින්ඩෝස් වර්ගයේ GUI සහිත මෙහෙයුම් පද්ධතිය.මටනම් තාමත් මතකයි DOS වල ඉදන් Windows වලට මාරු වෙච්ච හැටි. (මටනම් පරිගනකයක් තිබුනනෑ ඒකාලෙ, ඒවුනාට මගේ යහලුවො කිහිප දෙනෙකුට තිබුන).
ඔන්න ඉතින් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 3.x වල සියලුම කටයුතු නවත්තල දාල. 1990 මැයි මාසෙ ඉදන් නිකුත් කරපු වින්ඩෝස් 3.x ලයිසන නිකුත් කිරීම 2008 නොවැම්බර් 1 වැනිදා ඉදන් නවත්තල තියනව.
ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වින්ඩෝස් 3.x වලට Good Bye කියන්න විතරයි. හැබෑවටම මේක එක්තරා වංශකතාවක අවසානයක්...
කරුනු හොයාගත්තෙ BBC යෙන්
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, November 4, 2008
පස් නිවුන් දරුවන්...
Subscribe to:
Posts (Atom)