Monday, September 22, 2008

චිත්‍රයක් ලිවීම...

ඔබ ඕනෑතරම් චිත්‍ර ඇද ඇති (අඩුගානෙ පොඩි කාලෙවත්). ඒත් කීපාරක් චිත්‍ර ලියල තියනවද???

බලන්න කොහොමද චිත්‍ර ලියන්නෙ කියල. හිතන්නවත් පුලුවන්ද. මේක තමයි නිර්මානශීලිත්වයේ උපරිමය...









විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. මේව නම් නියම නිර්මාණ ටිකක්..
    මේ විදියට නිර්මාණයක් කරන්න නම් මගේ අත්දැකීම් වලට අනුව සෑහෙන්න ඔලුවට වද දෙන්න ඕනෙ!!
    මට පොඩි සැකයක් තියෙනවා මේවා නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස් මනසකින්ද කියලත්..සම්පූර්ණයෙන්ම පරිගණකය යොදායෙන කරපු තරම් තාත්ත්විකත්වයක් තියෙනවා..
    මොනා වුනත් අලුත් අදහසක්..
    චිත්‍රයක් කිවුවම චිත්‍රයක් නිර්මාණය කරන ශිල්පියාට අනික් කලා ප්‍රකාශන මාධ්‍යයන්ට වඩා අසීමිත නිදහසක් තියෙනවානෙ.භාවිතා කරන මාධ්‍යයන් මොනා වුනත් එය සිතුවමක් වෙන්නෙ ඒ නිදහස නිසා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments