ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
මේව නම් නියම නිර්මාණ ටිකක්..මේ විදියට නිර්මාණයක් කරන්න නම් මගේ අත්දැකීම් වලට අනුව සෑහෙන්න ඔලුවට වද දෙන්න ඕනෙ!!මට පොඩි සැකයක් තියෙනවා මේවා නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස් මනසකින්ද කියලත්..සම්පූර්ණයෙන්ම පරිගණකය යොදායෙන කරපු තරම් තාත්ත්විකත්වයක් තියෙනවා..මොනා වුනත් අලුත් අදහසක්..චිත්‍රයක් කිවුවම චිත්‍රයක් නිර්මාණය කරන ශිල්පියාට අනික් කලා ප්‍රකාශන මාධ්‍යයන්ට වඩා අසීමිත නිදහසක් තියෙනවානෙ.භාවිතා කරන මාධ්‍යයන් මොනා වුනත් එය සිතුවමක් වෙන්නෙ ඒ නිදහස නිසා.
මේව නම් නියම නිර්මාණ ටිකක්..
ReplyDeleteමේ විදියට නිර්මාණයක් කරන්න නම් මගේ අත්දැකීම් වලට අනුව සෑහෙන්න ඔලුවට වද දෙන්න ඕනෙ!!
මට පොඩි සැකයක් තියෙනවා මේවා නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස් මනසකින්ද කියලත්..සම්පූර්ණයෙන්ම පරිගණකය යොදායෙන කරපු තරම් තාත්ත්විකත්වයක් තියෙනවා..
මොනා වුනත් අලුත් අදහසක්..
චිත්‍රයක් කිවුවම චිත්‍රයක් නිර්මාණය කරන ශිල්පියාට අනික් කලා ප්‍රකාශන මාධ්‍යයන්ට වඩා අසීමිත නිදහසක් තියෙනවානෙ.භාවිතා කරන මාධ්‍යයන් මොනා වුනත් එය සිතුවමක් වෙන්නෙ ඒ නිදහස නිසා.