Friday, September 19, 2008

ලංකා සිරිතට විවාහ වූ විදෙස් යුවලක්...

සැප්තැම්බර් 19 වෙනිදා ලංකාදීප පත්තරේ දැකපු ප්‍රවුත්තියක් මේක. අපේ රටේ අය බටහිර විදිහට විවාහ වෙන්න හදනකොට බටහිර ජෝඩුවක් ලංකාවෙ විඩිහට විවාහ උනුඑකම කොච්චර දෙයක්ද...

පිංතූර ලංකාදීප පත්තරෙන්









විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. සිංහල අවකාශයට සාදරයෙන් පිලිගමු :) ෴

    ReplyDelete
  2. ඇත්තටම හරිම ලස්සනයි! අපේ එවුන් පිටරට ක්‍රමේට විවාහ වෙනවාට වඩා ලංකාවේ ක්‍රමේට විවාහ වුනානම් කොච්චර ලස්සනද කියලාත් හිතෙනවා...

    මංගලම් ජය මංගලම්... වේවා සිරිසුබ මංගලම්...!

    ReplyDelete

Share/Bookmark

Recent Comments