Tuesday, August 26, 2008

පලමු සටහන...

ඉතින් කාලයක් එකම බ්ලොගයක සිංහල සහ ඉංග්‍රීසි ලියපු මම සිංහල විතරක් බ්ලොගයක් පටන් ගන්න හිතුවා. ඉතින් මේක තමයි පලමු සටහන. වෙලාව ලැබෙන විදියල මොනව මොනව හරි ලියන්න තමඉ හිතා ගෙන ඉන්නෙ.

විදුල හසරංග

1 comment:

  1. නිකමට බැලුවේ මේක අලුත් එකක්වත්දෝ කියල.. බොලේ, මේක හෙනම පරණ එකක්නේ.. ෆලෝවර්ස්ලා ගාන කමෙන්ට්ස් ගාන ගැන බලං ලියන ගොඩක් දෙනාට ඔබ හොඳ උදාහරණයක්.

    ReplyDelete

Share/Bookmark

Recent Comments