Thursday, August 28, 2008

වාස් 400 යි.

ඊයේ මැච් එකනම් කෑව නැතිවෙන්න. කියල වැඩක් නෑ. ඒත් ඉතින් වාස් කඩුලු 400ක් ගත්ත එක ගැනනම් මොනව හරි ලියන්නම ඕන කියල හිතුන. මොකද තාම 4 දෙනානෙ ඒක කරල තියෙන්නෙ. ඉතින් මේ පිංතූරෙ මම හොයාගත්තෙ ඩේලි මිරර් පත්තරෙන්. ලින්ක් එක පල්ලෙහා තියනව.

www.dailymirror.lk

No comments:

Post a Comment

Share/Bookmark

Recent Comments