Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Tuesday, January 6, 2009

Cricinfo ත්‍යාග ප්‍රදානය

Cricinfo ත්‍යාග ප්‍රදානය සදහා ඔබගේ ඡන්දයත් ලබාදෙන්න.

මෙය වාර්ශිකව Cricinfo මගින් පවත්වන ප්‍රේක්ශක ඡන්දයෙන් කරන තේරීමක්. ඉතින් මේපාර සනත්, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, නුවන් කුලසේකර යන අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයොත් යෝජනා අතර ඉන්නව. ඉතින් ගිහිල්ල ඔබගේ වටිනා ඡන්දය ලබාදෙන්න.

මෙතනට කොටන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments