Friday, September 21, 2012

ඔන්න 'ස' DVD එක එනවලු....



මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.

ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. ගොඩක් ස්තූතියි තොතරතුරට සහභාගි වෙන්න නම් වෙන්නෙ නැහැ. ඒත් මමත් මේ අද “ස“ ගැන ලිව්ව විතරයි.

    ReplyDelete
  2. සල්ලි දීලා ගත්තට පාඩුවෙන්නෙ නෑ

    ReplyDelete

Share/Bookmark

Recent Comments