Thursday, February 9, 2012

පූසව හොයමුද???


මතකද මන්ද මම මීට කලිනුත් පූසො හොයන්න අවස්තාව ලබල දීල තියනව. දැකල නැති අය මේකෙන් යන්නකො.

1. පලමු පූසා.
2. දෙවන පූසා.


අද දෙන්න යන්නෙ ලගදි මට අහුවුනු පූසෙක්. බලන්නකො පූස ඉන්න තැන හොයාගන්න පුලුවන්ද කියල.



පින්තූරය හොයාගත්තෙ : http://ritemail.blogspot.com



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. පින්තූරෙ වම් පැත්තෙ මැද සුදු කලු එකෙක්..
    ඒ ළඟම බලු පැටියෙකුගෙන් මූනකුත් තියෙනවද කොහෙද :D

    ReplyDelete
  2. උත්තරේ බලන්න මෙතනට යන්න...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මම දැක්කා... කළු සුදු පූසෙක්....ඔලුවෙ බාගයක් කළුයි...පිට ලා කලුයි. පස්සෙ කකුල් දෙක තියෙන්නෙ රෝදයක් උඩ.. ඌ බලාගෙන ඉන්නෙ මාලුකට්ටක් උඩ ඉන්න කූඹියෙක් දිහා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments