Friday, October 21, 2011

මේ ඩාන්ස් එක දැක්කද?

පහුගිය දවසක කොටුව දුම්රිය පොල ගාව ඇත්තටම වෙච්ච දෙයක්. මේක එයාර්ටෙල් සමාගමේ ප්‍රචාරයක් විදිහට තමයි සිද්ද වෙලා තියෙන්නෙ.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. මම මේ ලඟදි යුටියුබ් වල අලුත් එයාර්ටෙල් ඇඩ් එක හොයද්දි ඕක හම්බුනා... පට්ට

    ReplyDelete
  2. මේකට කියන්නෙ . මේවා ලංකාවට පට්ට, අලූත් වුනාට ඕන තරම් ලෝකෙ කරපු දෙයක්. හැබැයි මේක පළමුවෙන්ම ලංකාවට ගෙනාපු එක තමයි මේකෙ වටිනාකම නැටුමටත් වඩා. මම මේ වගේ එකක් අත්දැක්කා සිංගප්පූරු ගුවන් තොටුපලේ 2008 දි. කරුමෙට මීඩියා කෑල්ලක් අතේ තිබුනෙ නෑ. යූ ටියුබ් එකේ ෆ්ලෑෂ් මොබ් ඩාන්ස් කියල ගහල බලන්න. ඕන තරම් තියෙනවා. සුපිරි ඒවා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments