Saturday, July 23, 2011

ඇටි කෙහෙල්...


ඇටි කෙහෙල් දැකල තියනවද? ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? මෙන්න ලගදි මට යාලුවෙක් එවපු පිංතූර වගයක්. කාගෙද කියලනම් හරියට දන්නෙ නෑ. අයිතිකාරය ඉන්නවනම් සමාවෙන්න ඕන. කාගෙත් දැක ගැනීමට බ්ලොග් එකේ දානව.






විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

5 comments:

  1. පින්තුර ටිකනම් මගේ තමයි ..ගත්තට කිසිම අමනාපයක් නෑ යාලු .

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය ඇටි කෙහෙල් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඇටි කෙසෙල් වල පින්තූරයක් තියෙනව නම් එවන්න

      Delete
  4. තායිලන්තය පිලිපීනය කලාපයේ කෙසෙල් කුලයේ ... ලංකාවට විසිතුරු ශාකයක් ලෙස හදුන්වාදුන් ශාඛය ක්

    ReplyDelete

Share/Bookmark

Recent Comments