Friday, June 24, 2011

මහින්දාගමනයයි කිංහන්තරුයි...

ප්‍රසිද්ද අකුරු තුනේ සොෆ්ට්වෙයා කොම්පැනියක ඉන්නව අපි දන්න කියන ගැහැනුලමයෙක්. මේ ලමය ඉරිදට ඉරිදට ගමේ දහම් පාසලේ උගන්නන්නත් යනව.


ඉතින් පොසොන් පෝයට කලින් සතියෙ මහින්දාගමනය ෆිල්ම් එක බලන්න ගියපු මේ ලමය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලිලා ගිහින් ඊලග ඉරිදා දහම් පාසලට ගිහින් උගන්වන ගමන් මෙහෙම ඇහුව.

"ලමයි දන්නවද මහින්දාගමනය කියන්නෙ මොකක්ද කියල???"


ඔන්න ඉතින් අතවල් කිහිපයක්ම ඉස්සුනා. එක්කෙනෙක් නැගිටලම උත්තරය දුන්න.

"ටීචර්, ටීචර්, මහින්දාගමනය කියන්නෙ ගියමාසෙ ආපු ෆිල්ම් එකක්නෙ. දැන් තියෙන්නෙ ඊට වඩා හොද එකක්, කිංහන්තර්"

හික්ස්....



ප.ලි:
ටියුබ් ලයිට් කට්ටිය අත උස්සන්න බලන්න....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මච්o සීරියස් කියන්නේ කතාව හොදයි හැබැයි ඒකේ ආලවට්ටම් මදි වගේ.....

    ReplyDelete
  2. ඉතිං කතාව ඇත්තනේ. මහින්දාගමනය කියන්නේ වෙසක් එකට එලියට දාපු අලුත් ෆිල්ම් එක තමා නේ. හික්

    ReplyDelete

Share/Bookmark

Recent Comments