Saturday, May 28, 2011

අලුත් කටහඩක්, අලුත් තනුවක්, අහලම බලන්නකො...


චතුරි, මගේ කැම්පස් බැචියක්, ප්‍රථමවරට කරපු ගීතය තමයි මේ. අහල බලල ප්‍රතිචාරයක් දාල යන්න.

Seetha Pawanalla by ranGa Illeperuma


ගායනය: චතුරි දයානන්ද
තනුව: රංග ඉලේපෙරුම



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. don't like the music much.
    Bt the voice is great..
    I think tht voice cn do much betr things vth a much betr music..

    ReplyDelete
  2. සමස්ථයක් විදියට හොඳ සින්ඩුවක්...මියුසික් කරපු මල්ලිට හොඳ අනාගතයක් තියෙනව...නන්ගි තව දියුණු වෙන්න උත්සහ කරන්න ඔන...ටිකක් ආයාසයකින් ගීතය ගායනා කරන බවයි පේන්නෙ...නමුත් අලුත් හඬක්..ගීත රචනයත් එච්චරම නරක නෑහෑ...මුලු ගීතයෙන්ම මගේ හිත ගත්තෙ සන්ගීතය...සන්ගීතය නිසා ගායනය හා පද රචනය යටපත් වෙනව....සමස්ථයක් විදියට හිත සනසන ආකාරයේ නෑවුම් නිර්මානයක්...

    ReplyDelete
  3. https://www.facebook.com/chathuri.dayananda#!/pages/Poori/199344973413893

    ReplyDelete

Share/Bookmark

Recent Comments