Thursday, February 17, 2011

නිල් මානෙල් - අපේ ජාතික පුෂ්පය??? - Blue Lotus


Lotus and Bee, originally uploaded by vidulahasaranga.

පසුගිය දවස්වල ලංකාවෙ ජාතික පුෂ්පය වැරදියි කියල ලොකු හාවක් ගියා මතකද දන්නෙ නෑ. මේ ඡායාරූපය මම ලගදි අවිස්සාවේල්ලෙදි ගත්ත එකක්. මේක අපේ ඇත්තම ජාතික පුෂ්පයද, වැරදිල අපි හිතන් ඉන්න එකද කියන්න නම් මම දන්නෙ නෑ. දන්න අය ඉන්නවනම් අදහසක් දාල යන්න.

2 comments:

  1. මේ නියම නිල්මානෙල් මල නෙවෙයි.නියම නිල්මානෙල් පුෂ්පය ලා නිල්පාටට හුරු හා ලාදම් පැහැයට හුරු මල්පෙති වලින සමන්විත එකකි

    ReplyDelete

Share/Bookmark

Recent Comments