Friday, February 18, 2011

අපේ පොලිස්පතිට පිස්සුද???

ඇයි දෙයියනේ පපර බෑන්ඩ් එකක් නැති, බැනර් එකක් නැති ක්‍රිකට් මැච් එකකින් වැඩක් තියනවද???

http://www.adaderana.lk/news.php?nid=11943

http://www.adaderana.lk/sinhala/news.php?nid=14312

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මම හිතන්නෙ එතුමා මේ පලමුවතාවට ක්‍රිකට් තරඟ දකින්න යන්නෙ කියල,

    1) සංගීත භාන්ඩ වලින් ක්‍රීඩකයන්ට කිසියම් ලෙසකින් සහයක් මිසක් හානියක්නම් මෙතෙක් සිදුවීනෑ,

    2) ඒක ඔවුන්ට තම රටේදි විශේෂ සහයක් වෙනව.

    3) පොලු දාන්නේ නැතුව කොඩි ගෙනත් කාගෙ පොල්ලෙද කොඩිය දාන්නෙ,

    4) මත්පැන් ගෙන්න දෙන්නෙ නෑ ඇතුලෙ බියර් විකුනනව, එව මත් පැන් නෙමෙයි බියර්නෙ,

    5) සිසිල් බීමත් ඇතුලෙන් ගන්න පුලුවන්නේ, හි හි, coca cola, carlsberg, lion එක්ක එතුමා ගිවිසුමක් ගහලද කොහෙද ප්‍රචාරන තානාපති ලෙස.

    ඔයවගෙ නොම්මර එකේ brainless වැඩ තමයි අපේ රටේ කෙරෙන්නෙ. අවශ්‍ය දේවල් ගැන no talks no මාද්‍ය ප්‍රකාශ.

    ReplyDelete
  2. @සංහිඳ පාමුළ

    මම හිතන්නේ අපේ මිනිස්සු ඔතන බීලා ජාතික කොඩියට ගෞරව කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා.එහෙම නැතුව ඒකට ගෞරවයෙන් සලකනවානම් ඒක හරි....

    අනිත් කාරනා හරි :D

    ReplyDelete

Share/Bookmark

Recent Comments