Thursday, May 20, 2010

ගණිත ගැටලුව 1

මුල් වරට මගේ බ්ලොග් එකෙන් ගණිත ගැටලුවක් ඉදිරිපත් කරන්න හිතුව.

සම්මුඛ පරීක්ෂණ වලට ගියාම එක එක විදිහෙ ගැටලු ඉදිරිපත් කරනවනෙ හැකියාව මනින්න. මේකත් ඒ ජාතියෙ ගණිත ගැටලුවක්.

මේකයි ගැටලුව:

සමාන ප්‍රමානයේ සමාන පෙනුමින් යුත් යකඩ බෝල 9ක් ඇත. එයින් එක් බෝලයක් බරින් අඩුයි. අනික් බෝල සියල්ලම සමාන බරින් යුතුයි. තැටි තරාදියක් භාවිතයෙන් බර අඩු බෝලය තෝරා ගැනීම සදහා තරාදිය භාවිතා කල යුතු අඩුම වාර ගනන කුමක්ද? ක්‍රමයද සදහන් කරන්න.

තැටි තරාදියක් කියන්නෙ කඩේ බඩු කිරන්න භාවිතා කරන එක පැත්තකට පඩියක් දාල අනික් පැත්තට භාණ්ඩය දාන තරාදි වලට.


දන්න කට්ටිය උත්තර ලියන්න බලන්න.

හරි උත්තරය ඉදිරි දවසක බලාපොරොත්තුවන්න.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

10 comments:

  1. Two weighs are enough.

    Need 3 groups of three balls.

    (Step-1) Weigh two groups against each other, i.e. 3 balls each in each side of the balance.

    Possible outcomes

    (1-O1) Two sides are balanced. This implies that the lower-weight-ball is in the other group left out.

    (1-O2) One group is lower weight. This implies the lower-weight-ball is in that group.

    (Step-2) Isolate the lower weight group, keep aside one ball and weigh the other two.

    Possible outcomes

    (2-O1) - Two sides are balanced. This implies that the lower-weight-ball is the ball left out.

    (2_O2) One ball is lower weight.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Can I post a Balance problem?

    You have a small store and you were given a balance (තැටි තරාදියක්), which you have to use to weigh stuff up to 40 Kgs. Assuming that you are NOT going to measure fractions of a kilogram (i.e. 100g, 250g, 500g), what is the minimum number of balancing-weights (පඩි) required and what are the weights of the balancing-weights

    ReplyDelete
  4. තුන් වතාවක් කිරා බැලීමෙන් හරියටම හොයාගන්න පුලුවන්.
    ක්‍රමය.
    පලමුව හතර, හතර තරාදියෙ දෙපැත්තට දානව, එකක් බිමින් තියල. බර සමාණනම්, බිම තියන එකයි සහැල්ලු. එක පැත්තක් බරනම්, බර නැති පැත්තෙ බෝල හතර, දෙක දෙක තරාදියෙ දෙපැත්තට දානව. ඒකෙනුත් බර අඩු පැත්තෙ දෙක අරගෙන එක එක තරාදියෙ දෙපැත්තට දානව. එතකොට බර අඩු එක ලැබෙනව. හරි නේද?

    ReplyDelete
  5. මම හදිස්සි උනාට එස්. එල්. ගෙ පිලිතුර හරි.

    ReplyDelete
  6. එලම තමා හසරංග. මමත් කැමතිම විෂය ගනිතය. මමත් ගොඩක් ගනිත ගැටලු ඉදිරිපත් කරල තියනව. මෙතනින් ගිහින් බලන්න.

    ReplyDelete
  7. හ්ම්ම්.....ලොක්කා දැන් ඔ‍ෆිස් එකේ වැඩ කරන්නේ නැද්ද? හික් හික්,... මේ දවස් වල හරියට වෙඩින්ස් ලු නේ...

    ReplyDelete
  8. වෙඩින්ස් නම් කතාකරන එපා. වැහි වැහැල තියෙන්නෙ.

    ReplyDelete
  9. eka parin kiranna puluwan.meka sambawithawa anuwa wenne.yakada bola 9n ekak ain karala anik tika tharadiyata dala bara kiruwama depaththa samana wenawa nam bara adu bole thamai eliye thiyenne

    ReplyDelete

Share/Bookmark

Recent Comments