Friday, March 12, 2010

දුම්රිය සේවයේ ඩොමේනයට වෙච්ච දේ....

කාලෙකට ඉස්සර අපේ දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් වටිනා වෙබ් අඩවියක් පටන් අරන් තිබුන. දුම්රිය කාලසටහන්, ගාස්තු වගෙ වටිනා දේවල් හුගක් තිබුන ඒකෙ. මම අදත් ඒ අඩවියට (www.railway.lk) යන්න හැදුව දුම්රියක වෙලාවක් බලාගන්න. මෙන්න දැකපු දේ......







මේකට අදාල බලධාරීන් අදුනන අවුරුහරි ඉන්නවනම් දැනුම් දෙන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. දැන් මේක තියෙන්නෙ.
    http://www.railway.gov.lk/

    ආණ්ඩුවෙ ඒවා නම් www.gov.lk ගිහින් එතනින් බලන්න. සේරම එකට ලින්ක් කරලා තියෙන්නෙ.

    දුම්රිය සයිට් එක නියමේට කරලා තියෙනවා.

    ඕනෙනම් උතුරු මිතුරු සයිටි එකටත් යන්න

    ReplyDelete
  2. ඔව්. railway.gov.lk එකෙන් මගෙ යාළුවො කිහිප දෙනෙක් නම් උපරිම ප්‍රයෝජන ගන්නව, ගෙදර යන්නෙ කෝච්චියෙන්, කිසිම කරදරයක් නැතුව ඕකෙන් බලල තමා යන්නෙ.

    ReplyDelete
  3. හික්... :D
    වෙබ් අඩවි කිහිපයක් හැරුණාම ඉතිරි සියළුම රාජ්‍ය වෙබ් අඩවි .gov.lk ඩොමේනය යටතෙයි තියෙන්නෙ.

    මේ වගේ දෙයක් වුණාම කළ යුතු පළමු කාරිය Google සෙවීමක් කරන එක.

    රාජ්‍ය වෙබ් අඩවි සඳහා hosting පහසුකම් දෙන්නේ ලංකා රාජ්‍ය අන්තර්ජාල මධ්‍යස්ථානය මගින්. දැනට host කර තිබෙන වෙබ් අඩවි ලැයිස්තුව මෙතනින් බලාගන්න පුළුවන්: http://gidc.gov.lk/gidc_sin/?q=node/3

    ReplyDelete

Share/Bookmark

Recent Comments