Wednesday, January 20, 2010

ඔබට මෙය කියවීම සදහා මිනිත්තු 10ක් ගත කල හැකිද???

ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් ක්ලාම් මහතා විසින් කරන ලද කතාවක සිංහල පරිවර්තනය. බලන්න මෙය කොපමන අපේ රටටත් ගැලපෙනවද කියල......





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ ලිපිය පලකිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි!

    ReplyDelete
  4. 100% අපි ගැන කියල තියෙන්නෙ

    ReplyDelete
  5. අපි හැමොම ක‍රන්නෙ අනුන්ගෙන් වෙන්න ඔන දෙයක් නොවුනොත් උඩපැන පැන එක විවේචනය ක‍රන එක එත් තමන් ගෙන් වෙන්න ඔන දේවල් ගැන හිතන්නෙවත් නැහැ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඉංදියාවේ උන්ට විතරක් නෙවෙයි.. ලංකාවේ අපිටත් හොඳටම අදාලයි

    ReplyDelete
  8. ඔය ලියුම් කරුමීට කලින් දිගින් දිගටම සරත් ෆොන්සේකා නම් දියසේන කුමාර‍යාගේ ආගමනය විසින් රටේ සියලු ප්‍ර ශ්න විසඳා මේ රට සුඛිත මුදිත කරන අයුරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ලියූවෙකි.

    අවසානයේ ඡන්ද ප්ර‍තිපල පිටවූ පසු ෆොන්සේකා කරන විසූක දස්සන බලා තවත් ලියන්නට දෙයක් නැතිවූ කල ය.

    එවිට ඔහු කරන්නේ කවුදෝ මිකුරෙකු දුන් බව කියා(ඔහුගේ නමවත් සඳහන් කර නැත්තේ රචක‍යා ලෙස යටින් තමන්ගේ නම විලිලැජ්ජා නැතිව ගසාගෙන තිබෙද්දීය.)ඔහු විසින් උපුටා පල කරන ලද ලිපියක් පළ කිරීම ය.

    තවත් කියන්නට තමන්ට දෙයක් නැති වූ කල ය.

    ගතයුතු දේ අබ්දුල් කලාම්ගෙන් ගන්න. නමුත් වැදි බණ කියන්නන්ගෙන් ප්ර වේසම් වන්න.
    තේජාන් රත්නායක
    http://lankanthoughts.blogspot.com

    ReplyDelete

Share/Bookmark

Recent Comments