Tuesday, August 18, 2009

හැරල්ඩ් සහ කුමාර් ගන්තනමෝ සිර කදවුරෙන් පැනයාම...

Harold & Kumar Escape from Guantanamo Bay

කාලෙකට පස්සෙ හොද ච්ත්‍රපටයක් බැලුව. සාමන්‍යය ඉංග්‍රීසි ච්ත්‍රපට වල තියෙන්නෙ ඇමෙරිකාව උඩ තියන එකනෙ. මේක වෙනස්. ඒක ඇමෙරිකාවට ගහනව ගන්තනමො හිර කදවුරයි ත්‍රස්තවාදි ප්‍රශ්නයයි අල්ලගෙන.

කතාව ඉතින් මම කියන එක හොදද මන්ද. ඔයාලම බලන්නකො.

මේක කොමඩි එකක්. හැබැයි නරක වචන සහ නිරුවත් දර්ශන හුගක් තියනව. ඉතින් පරිස්සමින් බලන්න. :)



මේක ඇත්තටම හැරල්ඩ් සහ කුමාර් දෙවැනි චිත්‍රපටිය. මම දැනුයි දන්නෙ. පලමු එක තමයි Harold & Kumar Go to White Castle. ඒකත් ඉක්මනටම බලන්න ඕන. තව තුන්වන කොටසකුත් ලගදිම එනවලු.

IMDB විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay


Torrent විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. oya dekama patta siraa.
    Hebei ithin ara kiuwath wage kunuharupai naked scenes ehema nam ithin tikak wedie thama

    ReplyDelete
  2. මාත් ඕක බලලා තියනවා..අර විදිව සීන් වැඩි එක නම් අව්ලක්. අනික තම ගංජා වලට නොමිලේ දෙන ප්‍රචාරය. ඒ දෙක නැත්තම් ඔනේ කෙනෙක්ට සුදුසු චිත්‍රපටියක්

    ReplyDelete

Share/Bookmark

Recent Comments